අද කාලේ පිරිමි බව නිල් පැහැයෙනුත්... ගැහැණු බව රෝස පැහැයෙනුත්... පෙන්වන බව හැමෝම දන්න කාරණාවක් නේද?
හැබැයි ඒ ගැන නොදන්න කාරණාවක් කියන්නද?
හරි!
ඒ නොදන්න කථාව තමා... ඈත අතීතයේදි ඔය පාට දෙක පාවිච්චි කලේ අනෙක් පැත්තට!
ඒ කියන්නේ ගැහැණු බව නිල් පාටෙනුත්... පිරිමි බව රෝස පාටෙනුත්... විධියට.
රෝස පාටේ තද පැහැය රතු කියලාත් දන්නවානේ!
සමහර විට ඔයාලා අහලා ඇති... පිරිමින් අඟහරු ලෝකෙනුත්, ගැහැණුන් බුධ ලෝකෙනුත් පෘථිවියට පැමිණිලා එකතු වීමෙන් ලෝකයේ ජීවය ඇතිවුනා කියලා කථාවක් තියෙනවා කියලා
බුද = Venus!
අඟහරු = Mars
අදටත් බුද ග්‍රහයා හඳුන්වන symbol එකම තමා ගැහැණු බව පෙන්වන්න භාවිතා කරන්නේ...
ඒ වගේම තමා...
අඟහරු ග්‍රහයා හඳුන්වන symbol එකම තමා පිරිමි බව පෙන්වන්න භාවිතා කරන්නේත්...


No comments:
Post a Comment